Archives: ඔක්තෝබර් 2019

ප්‍රේමයේ මංගල්‍යය

ඩෙන්මාර්ක් චිත්‍රපටියක් වන බැබට්ගේ මංගල්‍යය යන්නෙහි ප්‍රංශ ජාතික බැබට් නම් සරණාගතයෙකු වෙරළබඩ ගමකට එන්නීය. වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු ඇයව තම නිවසට ගනිති. ඒ දෙදෙනා ආගමික සමූහනයක නායිකාවන්ය. වසර දහහතරක් බැබට් එම නිවසේ ගෘහ පාලිකාවක් ලෙස වැඩ කළාය. බැබට් විශාල මුදලක් එකතු කර ගත් පසු ප්‍රංශ ක්‍රමයේ දිවා ආහාරයක් සඳහා සභාවේ සියලු දෙනාට ආරාධනා කළාය. මත්ස්‍ය බිත්තර සහ වටුවන් සමග ප්‍රණීත ආහාර…

දෙවන මට්ටමේ නොවේ

පළමු ලෝක මහා යුද්ධයෙන් පසු එක්සත් ජනපද ජනාධිපති වුඞ්රෝ විල්සන් ලෝකයේ බලවත්ම නායකයෙකු ලෙස සැළකුණි. 1919 දී ඔහු භයානක ලෙස අංශබාගයෙන් පෙළුණු විට ඔහුගේ වැඩ කටයුතු සියල්ලම කර ගෙන ගියේ ඔහුගේ භාර්්‍යයාව බව දැන සිටියේ කිහිප දෙනෙක් පමණී. ඔහුගේ ආවධානයට ගෙන ආ යුත්තේ කුමණ කාරණාදැයි ඇය තීරණය කළාය. ඇත්තෙන්ම නූතන ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ ටික කාලයක් එක්සත් ජනපද ජනාධිපතිණිය ලෙස ඔහුගේ…

වානේ සහ විල්ලුද

කවියෙකු වූ කාර්ල් සෑන්ඞ්බර්ග් හිටපු එක්සත් ජනපද ජනාධිපති ඒබ්‍රහැම් ලින්කන් ගැන ලීවේ “මනුෂ්‍ය ඉතිහාසයේ වානේ සහ විල්ලුද මිනිසෙකු ලොව පහළ වන්නේ ඉඳහිටය... ඒ මනුෂ්‍යයාගේ හද තුළ දැඩි කුණාටුවක බලයක්ද කිව නොහැකි පූර්ණ සාමයක්ද විය” කියාය. ඔහුගේ තානාන්තරයේ බලය නිදහස ආශා කරන තනි පුද්ගලයන් ගැන සැළකීමට සමතුලිත කළ ආකාරය මෙම වානේ සහ විල්ලුද ගතිය විස්තර කරයි.

මුළු ඉතිහාසයේ ශක්තිය, මෘදුකම, බලය…

අප ප්‍රශංසා කරන විට

2014 දී ගේ ඉදිරිපස සිටි නව හැවිරිදි විලීව සොරු පැහැරගත් විට ඔහු තමා ඉතා ප්‍රිය කරන “සැම ප්‍රශංසා” කියන කෙටි ගීතිකාව නැවත නැවත ගායනා කළේය. පැය තුනක එම දරුණු කාලය තුළ පාහැර ගත් අය වාහනයේ එහේ මෙහේ යමින් “කට වහන්න” යැයි ඔහුට කළ තරවටුව විලී ගණන් ගත්තේ නැත. අවසානයේ ඔවුහු විලීව කිසිම අනතුරක් නොකර රථයෙන් පිටතට දැමුවෝය. විලී එම සිද්ධිය…

සත්‍යය : තිත්තද, මිහිරිද

වසරකට අඩු කාලයක් පුරා මගේ නාසයේ තිබූ ලපය නිසා මම වෛද්‍යවරයෙක් හමුවීමට ගියෙමි. බයොප්සි පරීක්‍ෂණයේ ප්‍රතිඵල ආවේ මා අසන්න කැමති ආකාරයට නොවේ. චර්ම පිළිකාවක්. පිළිකාව ඉවත් කිරීමට පුළුවන් වුවද ජීවිත තර්ජනයක් නොවූවද එය ගිළීමට තිත්ත බෙහෙතක් විය.

දෙවියන්වහන්සේ එසෙකියෙල්ට තිත්ත පෙත්තක් ගිල දැමීමට කී සේක. ඒ විලාප සහ දුක මුසුවූ පොතකි (එසෙකියෙල් 2:10; 3:1-2). ඔහුගේ බඩ ඉන් පුරවා ගත යුතු…